Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
263いいね 81,436 views回再生

Thilina Ruhunage ft. Ravindu Ekanayake - Sihinayak Nam (සිහිනයක් නම්)

Listen/Download: https://link.airxone.co/sihinayaknam
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)

Make sure to subscribe to @Voizy Music, and turn on notifications to stay updated with all new uploads❗

Watch our Highlights:    • Voizy Music Highlights  

#SihinayakNam #RavinduEkanayake #ThilinaRuhunage #VoizyMusic


Credits"
Song: Sihinayak Nam (සිහිනයක් නම්)
Artist: Ravindu Ekanayake
Music: Thilina Ruhunage (Thilina R)
Lyrics: Ravindu Ekanayake
Video: M.R. Pravish

Lyrics"
සිහිනයක් නම් වසන්තයක
ආදරේ සොයා යන ගමනක
සිහිනයක් නම් වසන්තයක
ආදරේ සොයා යන ගමනක

නවාතැන්පලක් වූ මා හද වෙත
හිදිමු එන තුරා ඔබ මා වෙත
නවාතැන්පලක් වූ මා හද වෙත
හිදිමු එන තුරා ඔබ මා වෙත

සිහින් වැහි පොද ඇදැහැලෙන විට
නදී තෙර හිද මවා ඔබෙ රුව
සිහින් වැහි පොද ඇදැහැලෙන විට
නදී තෙර හිද මවා ඔබෙ රුව

සොදුරු සිහිනෙක අතර මං වී
හිදිමි එන තුරා ඔබ මාවෙත

සොදුරු සිහිනේ රැදුනු මොහොතේ
වසන්තේ මල් පියලි සලමින්
සොදුරු සිහිනේ රැදුනු මොහොතේ
වසන්තේ මල් පියලි සලමින්

සිහිනයක් නම් වසන්තයක
ආදරේ සොයා යන ගමනක
සිහිනයක් නම් වසන්තයක
ආදරේ සොයා යන ගමනක

නවාතැන්පලක් වූ මා හද වෙත
හිදිමු එන තුරා ඔබ මා වෙත
නවාතැන්පලක් වූ මා හද වෙත
හිදිමු එන තුරා ඔබ මා වෙත

Facebook:   / voizyuniverse  
Instagram:   / voizymusic  
Website: http://voizymusic.com/

Copyrights © ℗ 2020 Voizy Music, a division of Voizy Universe Ltd.

コメント