Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
72いいね 2799回再生

ONA (ඕනා) - Neluka Liyanage | [Music Video] | Hiru Life Music

ONA (ඕනා) - Neluka Liyanage | [Music Video] | Hiru Life Music

♪ Artist - Neluka Liyanage
♪ Lyrics, Melody & Music - Neluka Liyanage
♪ Mixed & Mastered - Lahiru De Costa
Cast - Ruhi Aksha, Thiwanka Mahamala

ආදරේ කියාලා
ඔබ ළඟින් හිඳින්න ඕනා
පුංචි පාට පාට හීන ගාව
රොන් නුරා හැඟුම් සිඹින්න ඕනා

ජීවිතේ ඔයා මගේ කියාලා
ආදරෙන් තුරුළු වෙන්න ඕනා
පුංචි හීන ගානෙ මල් වෙලා
ඔබේ සිහිල් සුසුම් විඳින්න ඕනා

යාය පුරා රතු මල් පිපිලා
සීත මීදුම් පිනි වැහැලා
ආදරේ ආදරේ සොයනවා

සීත දිය බිඳු පිනි බීංදූ
ජීවිතේ මා මන බැන්දූ
ආදරේ ආදරේ සොයනවා

#hirulifemusic #hirutv #ONA #ඕනා
#hirutvlk #nelukaliyanage #lahirudecostha #hirutvmusic

コメント