Sinhala Songs | Punchi Sithe (පුංචි සිතේ) - Neela Wickramasinghe | Lyrics
📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ : / @lkradioeka
🎀 You May Also Like -
📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : • Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය : • Sinhala Songs | Sunil Edirisinghe Son...
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : • Best of 2023 | Sinhala Songs | Athula...
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : • Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපණැල්ලේ
රන්චුගැසී හාදවෙලා.... මල් හසරැල්ලේ..
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපණැල්ලේ
රන්චුගැසී හාදවෙලා.... මල් හසරැල්ලේ..
පුන්චිදේට කතාවෙලා රන්ඬුවෙලා වෛර බැඳන්
කතානොමැති ගෙවල් තුනක දූල පුතාලා
අම්මලාට හොරෙන් ඇවිත් සෙනේසිතින් යාළුවෙලා
පුන්චි පැටව් එක පවුලකි වෙල් ඉපණැල්ලේ...
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපණැල්ලේ
රන්චුගැසී හාදවෙලා.... මල් හසරැල්ලේ..
දෙමාපියන කතානැතිව වෛර උනත් ඒ වාගේ...
පුන්චි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල්වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬගාලා
ජීවිතයේ කතන්ඳරේ කියාදියන්නේ...
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපණැල්ලේ
රන්චුගැසී හාදවෙලා.... මල් හසරැල්ලේ..
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපණැල්ලේ
රන්චුගැසී හාදවෙලා.... මල් හසරැල්ලේ..
#RadioEka #sinhalasongs #sinhalalyrics
コメント