Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
564いいね 41,457 views回再生

Dunnu Wedana (දුන්නු වේදනා) - Lakmal Dakumpitiya Official Music Video

Dunnu Wedana (දුන්නු වේදනා) - Lakmal Dakumpitiya Official Music Video

Dunnu Wedana Official Music Video
♪ Artist - Lakmal Dakumpitiya
♪ Music - Tharanga Dumindu Dinesh
♪ Lyrics - Lakmal Dakumpitiya
♪ Video Director - Suwin Jason

Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog - 8711054550
☎ Hutch 078:- 369760055
☎ Mobitel :- 74747536
☎ Hutch 072:- 369760055

Lyrics 👇
දුන්නු වේදනා හදවතේ හිරකරන්‌
මං තැවෙනවා ජීවිතේ දුක තියන්‌
නෑ වෛරයක්‌ මේ හිතේ කොනකවත්‌
කොහේ හෝ හොඳින්‌ නුඹ හිඳින්‌ රත්තරන්‌.......//

ආදරේ මගේ ඔයාට සෙල්ලමක්‌ උනාට
හීනෙකත්‌ වැරැද්දකුත්‌ නෑ කලේ ඔයාට....//

දහසක්‌ හීන අතරින්‌ මං තැනූ මාලිගා
මාගේ දෑස මානෙ සුන්ව වියැකී ගියා
තිබුනා නම්‌ බිදක්‌ ඔය හිතේ ආදරේ
දෙන්නෙ නෑ ගින්දරක්‌ මා කෙරේ...ඒ..ඒ

ආදරේ මගේ ඔයාට සෙල්ලමක්‌ උනාට
හීනෙකත්‌ වැරැද්දකුත්‌ නෑ කලේ ඔයාට....//

සසරේ එකට මතුදා හමුවෙලා මේ වගේ
වෙන්වී නොයන්‌ කිසිදා දුක්‌ මවා මා හදේ
ඉන්නවා මං බලා උපදිනා හැම බවේ
මේ තරම්‌ ආදරෙන්‌ ඔබ කෙරේ...ඒ....ඒ

Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:-    / @naadamusicofficial  
👉 Facebook :- https://www.fb.com/naadatvofficial
👉 Twitter :-   / naadatv  
👉 Instagram :- https://bit.ly/NaadaTvInstagram

#DunnuWedana #Lakmal #NaadaMusic #AluthSindu #SinhalaSindu

コメント