Please Subscribe to Amusync You Tube Channel for new updates
goo.gl/ARj7FC
මාගේ දේශය Maage Deshaya - Ruwan Hettiarachchi & Nuwandhi Ranasinghe Feat. Raj Thillaiyampalam
A tribute to honour the lives of those we have loved, lost and left behind.(21.04.2019)
Music - Raj Thillaiyampalam
Co Produced by - Thilina Boralessa
Lyrics - Himali N Liyanage
Video By- Kasun Kavinda @ Leonine Motion Pictures
Video Edit - Harry Haran
Flute - Kamalakar
Dilruba & Tar Shehnai - Saroja
Guitars - Priyan Perera
Bass - Ruban
Mixed & Mastered by - PG Ragesh
Special Thanks (Guest Vocals) - Hridoy Khan & Porshi
Audio Production - Amusync Entertainment Pvt Ltd
පද රචනය: හිමාලි එන්. ලියනගේ
මාගේ දේශයේ ද්වේෂයේ ගිනි දැල්වෙද්දි
වෛරේ සේදීලා ප්‍රේමයේ වැහි වැස්සාවේ.
මානුෂ්‍යත්වය මානුෂ්‍යත්වය ජාතියේ නමයි.
සාමදානය සාමදානය ආගමේ නමයි.
සන්නාමේ වාදබේදයේ රත්වෙන්නේ -සංකේතේ මාතෘභූමියේ ලැජ්ජාවේ
සීමාවන් හීනමානයන් කාවද්දා -ලේ පාටින් තම්බපන්නියේ සේයාවේ
රාජා දේවතා පාප මිත්රයා පිටුපාවි හැංගිලා.
මාගේ දේශයේ ද්වේෂයේ ගිනි දැල්වෙද්දි
වෛරේ සේදීලා ප්‍රේමයේ වැහි වැස්සාවේ..//
සංහාරි වර්ගවාදයන් හිංසාවයි- ආනුභාවේ මාතෘභූමියේ කම්පා වෙයි
සාපරාධී දීන ආකල්ප කාවද්දා- මායාවේ රැවටිල්ලේ දෑස බන්දා
රාජා දේවතා පාප මිත්රයා පිටුපාවි හැංගිලා.
コメント