සීතලේ නිසංසලේ පාවීයන් පවන් රැලේ
තුන් යාමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා//
සැරසේ ඈ සදා සමුගන්නට මා හදින්
නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින්
සමුගන්නයි මා කඳුලින් කීවේ
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා
සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින්
ගීයක් සීරුවෙන් මුමුණන්නට ගී පොතින්
මහදේ පැතුමන් තනිවෙන්නෑ නේ
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා
コメント