මහා රාවණා රජු විසින් ශිව දෙවියන්ගේ වඩාත් ප්‍රිය කරන අතිශය බලගතු ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රය..
ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රය යනු ශිව දෙවියන්ගේ බලය හා අලංකාර පිලිබදව විස්තර කෙරෙන ශිව දෙවියන් මුල් කරගනිමින් නිර්මාණය කරනු ලැබූ ස්ත්‍රෝත්‍රයකි...
මෙම ස්ත්‍රෝත්‍රය ශිව දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වූ මහා රාවණ රජුගේ නිර්මානයකි..
මෙය සම්පූර්නයෙන්ම නිර්මානය කර ඇත්තේ මුහුදු රල ගමන් කරන ආකාරයටය..මුහුදු රලේ කම්පන තරංග ඇති වන ආකාරයට මෙය නිර්මානය කර ඇත.
මෙහි පද බැඳිම ඉතා සංකීර්ණය.මෙහි ඇති ඝන පිහිටීමද ඉතා විශිෂ්ටය.
එය මෙම ස්ත්‍රෝත්‍රය අසන විට දැනෙන අතර දිය රැල්ලක් ගලා යන ආකාරය සිහි ගන්වයි...
මෙය ඉතා බලගතු ස්ත්‍රෝත්‍රයක් හෙයින් දිනපතා ශ්‍රවනය ඉතා යෝග්‍ය වේ..
Music direct ; 𝐋𝐨𝐯𝐢 𝓐𝓾𝓭𝓲𝓸 𝓛𝓪𝓫
/ @theekshanarajapaksha7114
cover by: Theekshana Rajapaksha
𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮....❤
#shiva_thandava #shiva_manthra #shiva_namaskara #manthra #kovil_song #shiva_devi #ganapathi #parvathi_devi #gatha #sthrothra #suniyam #moning_manthra #sarasvath_manthra #shiva_gatha #dew_lova #theekshana_rajapaksha #lovi_audio_lab #ganesh #ganapathi_manthra #krishna_devi #lakshmi_devi #sarasvathi_devi
コメント