Kadatholu Premaya (කඩතොලු ප්‍රේමය) | Dilka Samanmali & Sashrika Semini | Official Music Video
℗ 2024 eTunes
● ARTIST | Dilka Samanmali & Sashrika Semini
● LYRICS | Tharinda Kasun Jayawardana
● MUSIC | Sandeep Jayalath
__________________________
LYRICS ✍🏻
සුසුමේ පෑ නුරා භාවනා
සැඟවී දෝ ලොවේ දෑසිනා
කළලේ මේ කුසේ මෝරනා
සිරවී දූ නොකී කාරණා
කඩතොලු ප්‍රේමේ ගෙනේ වේදනා
උහුලන රහසේ නොදී චෝදනා
නිරුදක දෑසේ රැඳී වාලුකා
මොහොතක ගානේ නුඹේ රූ මවා
නෑඹුල් හීනේ ආශා
සිතුසේ ලංවී හැර සීමා
පිදුවේ මං පේවී ආලෙන් නෑවී
මේ ජීවිතේ
රෑ තුන් යාමේ පාරා
මතකේ නිම්නේ නිදි නේනා
පැතුවේ සංසාරේ ඈතින් ඈතේ
ඒ ආදරේ
මහමෙර වාගේ සිතූ දේ පවා
අවසඟ වේවී පැතූ ලෝ දවා
කඳුළක සේදී මැකී සෝ නිවා
දවසක ආයේ මැවේ වී සිනා
__________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: youtube.com/@etunesrecords
👉 Like us on Facebook: www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: www.instagram.com/etunesrecords
👉 Follow us on TikTok: www.tiktok.com/@etunes.lk
#etunes #kadatholupremaya #dilkasamanmali #sashrikasemini #කඩතොලුප්‍රේමය #tharindakasunjayawardana #sandeepjayalath #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs
コメント