ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වෙවා හදවතට සිබින්න
තවු තිසා දෙවු ලොව දෙවිලියන් වැඩියට
තවු තිසා දෙවු ලොව දෙවිලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබෙ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම
පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කවි පද
මට මතක් උනා අප හමුවුනු පලවෙනි දවස
コメント