Hadawatha parana soduru hegum (හදවත පාරන සොඳුරු හැඟුම් .. ) | Roshan fernando | Lyrics video
හදවත පාරන සොඳුරු හැඟුම් ..
හිර කරගෙන හිටියා ඇති දැන් ..
සවනට ළං වී ආදරයෙන් ..
කියන්න කාලය දැන් ඇවිදින් ..
හදවත පාරන සොඳුරු හැඟුම් ..
හිර කරගෙන හිටියා ඇති දැන් ..
සවනට ළං වී ආදරයෙන් ..
කියන්න කාලය දැන් ඇවිදින් ..
___ MUSIC ___
ඇසට ඇස තියා බළාන ඉන්න ..
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න ..
ඉමක් නැතිව මල් හාදු පුදන්න ..
හිනාවෙළා මගෙ පෙම පිළිගන්න ..
___ MUSIC ___
කඳුළු පිසදමා සිනහ නඟන්න ..
අඳුරු ලොවට මිණි පහණක් වෙන්න ..
සංසාරෙම එක් වෙළා හිඳින්න ..
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න ..
හදවත පාරන සොඳුරු හැඟුම් ..
හිර කරගෙන හිටියා ඇති දැන් ..
සවනට ළං වී ආදරයෙන් ..
කියන්න කාලය දැන් ඇවිදින් ..
හ්ම්............ හ්ම් ...........
හ්ම්............ හ්ම් ...........
හ්ම්............ හ්ම් ...........
___ END ___
Artist Roshan fernando
Thank For You'r Watching
Special Thank copyright Song / Image / Video Clip
Like Facebook || www.facebook.com/ThreeThal-107058998284553/
Subescibe || / @threethal
#ThreeThal #HdawathaParana #Roshan
コメント