Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
367いいね 27,642 views回再生

Sanda Hadu Dena Raka සද හාදු දෙන රෑක | Ruwan Brito Ft Thilina Ruhunage (Wedding Song) Sinhala Song

Sanda Hadu Dena Raka සද හාදු දෙන රෑක | Ruwan Brito Ft Thilina Ruhunage

Listen/Download: https://link.airxone.co/sandahadudena...
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)

Make sure to subscribe to @Voizy Music , and turn on notifications to stay updated with all new uploads.
👉 http://bit.ly/SubscribeVoizyMusic 👈

Artist : Ruwan Brito
Music & Melody : ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
Lyrics : Rachitha Wakista
Video : Don Madhawa Karunanayaka
Artwork: Thush @ Favorite

Watch our Highlights: https://www.youtube.com/playlist?list...
Watch our Music Videos:    • Music Videos  

#thilinaruhunage #VoizyMusic #RuwanBrito #VoizyUniverse #SinhalaSongs​ #SinhalaSindu​ #SinhalaVideoSongs

Lyrics,
සද හාදු දෙන රෑක පිපෙනා
තරු හීන මල් අහුරු තිබුනා
ඔය දෑස මට උරුම කියනා
පෙම මෝදු උන හිතට එබුනා

නැහැ වාගෙ කවුරුත්ම හිදිනා
නුබ වාගෙ මුලු හිතම රකිනා
පන සේම සන්සාරෙ යනෙනා
මනමාලකම් නුබට බොහොමා

මන් ගාව නවතින්න
ඔය කෝල හිත දෙන්න
හුරුපුරුදු හිත සසර සොයනා
පෙම්වන්තයෙක් හීන පුරනා

නැහැ වාගෙ කවුරුත්ම හිදිනා
නුබ වාගෙ මුලු හිතම රකිනා

මන් ගාව සැනහෙන්න
දුක ඈත ගෙනියන්න
හුරුපුරුදු හිත සසර සොයනා
පෙම්වන්තයෙක් හීන පුරනා

පන සේම සන්සාරෙ යනෙනා
මනමාලකම් නුබට බොහොමා

Thilina R Page :   / thilina.ruhunage  
Official Page :   / ​  
Instagram :   / ​  
Website : http://voizymusic.com/​

Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

コメント