Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
1いいね 74回再生

Top 10 Sinhala Songs | Kaviya Oba (කවිය ඔබ) - Deepika Priyadarshani | Lyrics

Top 10 Sinhala Songs | Kaviya Oba (කවිය ඔබ) - Deepika Priyadarshani | Lyrics

ජනප්‍රියම ගායකයාගේ ජනප්‍රියම සින්දු 10ක් එක පෙලට රසවිඳින්න Subscribe කරන්න    / @top10songcollection  

You May Also Like -
🔟 Sunil Edirisinghe :    • Top 10 Sinhala Songs Collection | Sun...  
🔟 Namal Udugama :    • Top 10 Sinhala Songs Collection | Nam...  
🔟 NadhaGama :    • Top 10 Sinhala Songs Collection | Nad...  
🔟 Karunarathna Diwulgane :    • Top 10 Sinhala Songs Collection | Kar...  

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
හිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ....

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මං අසරණව සිටියා
යෙනවනේ.... තනිකමක් දැනෙනා මොහොතක
හිත ඉකි ගසා ඇඩුවා

හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරදා
නිදියන්න මට හිතුණා
යෞවනේ... තනිකමක් දැනෙනා මොහොතක
දුර ඈත බව දැනුණා.

හඬ රටා : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
නාද රටා : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආර් ගමගේ


#sinhalasongs #sinhalasongslyrics #goldenlyrics #kaviyaoba #deepikapriyadarshani
#Top10 #sinhalasongs #sinhalasongscollection

コメント