Adarey Amme (ආදරෙයි අම්මේ) - Yashvin Thambawita Ft Thilina Ruhunage (Official Lyric Video)
🔸Listen/Download: (COMING SOON)
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
🔸Make sure to subscribe to @Voizy Music , and turn on notifications to stay updated with all new uploads.
👉 http://bit.ly/SubscribeVoizyMusic 👈
🔸Artist | Yashvin Thambawita
🔸Music & Melody | @ThilinaRuhunage [ THILINA R ]
🔸Lyrics | Rachitha Wakista
🔸Video | Thilina Ruhunage [ @VoizyMusic ]
🔸Colorist & Editor | Thush @ Favorite
🔸Watch our Highlights: https://www.youtube.com/playlist?list...
🔸Watch our Music Videos: • Music Videos
#thilinaruhunage #VoizyMusic #Yashvin #VoizyUniverse #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
🔸Lyrics,
ආදරෙයි අම්මේ .... ❤️
දරා දස මස - රුහිරු කිරි කර
ජීවයයි දුන්නේ
තනා ලෝකය- සිබියි ඈ හිත
නොනිමි දුක් ගින්නේ
නිමා නිවෙනා එකම සෙනහෙට
ආදරෙයි අම්මේ....
මං ආදරෙයි අම්මේ .....//
අහස තරමට කදුලු උහුලන
මලක තරමට සුමුදු මුදු වුන
පුතුන් රකිනා
පුදුම සෙනෙහෙට -ආදරෙයි අම්මේ
මං ආදරෙයි අම්මේ ....
මාහාමායාවරුන් බුදු වුන
සසර කෙලෙවර නිවන් අසපුව
තනා ගන්නා නොනිමි සෙනෙහෙට
ආදරෙයි අම්මේ
මං ආදරෙයි අම්මේ ....
Facebook: /
Instagram: /
Website: http://voizymusic.com/
Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
コメント