Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
8いいね 81回再生

#karaoke ¶ මා ප්‍රාර්ථනා ආශාවෝ _ ජෝතිපාල / ඇන්ජලීන් l Ma prarthana ashawo _ Jothipala / Anjaleen

👍,✍️, subscribe & share සමගින් අපට සහය වීම පිළිබඳව ඔබට ස්තුතියි.
Thank you for supporting us with 👍,✍️, subscribe & share.❤️❤️❤️🙏🙏🙏
මා ප්‍රාර්ථනා ආශාවෝ l Ma prarthana ashawo
karaoke :    • #karaoke  ¶ මා ප්‍රාර්ථනා ආශාවෝ _ ජෝත...  
Original :    • #Original ¶ මා ප්‍රාර්ථනා ආශාවෝ _ ජෝත...  
කැරෝකේ kARAOKE songs : bit.ly/kARAOKEsongs
මුල් ගීත Original songs : bit.ly/OriginalGeetha

මා ප්‍රාර්ථනා ආශාවෝ l Ma prarthana ashawo
මුල් ගායනය : එච් ආර් ජෝතිපාල / ඇන්ජලීන් ගුණතිලක Original Vocals : H R Jothipala / Anjaleen Gunathilaka
ගී පද : ධර්මසිරි ගමගේ Lyrics: Dharmasiri Gamage
තනුව / සංගීතය : ප්‍රේමසිරි කේමදාස Melody & Music: Premasiri Kemadasa
රංගනය: Cast:
අධ්‍යක්ෂණය: Director :
චිත්‍රපටය : ළසඳා (1974) Movie : Lasanda (1974)
Arranged by Lalith's Music Chamber
youtube.com/lalithsmusicchamber

Lyrics
මා ප්‍රාර්ථනා ආශාවෝ...
ආරාධනා ඇසුනාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ...
මේ ආත්මයේ හමුවීදෝ..
මා ප්‍රාර්ථනා ආශාවෝ...
ආරාධනා ඇසුනාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ...
මේ ආත්මයේ හමුවීදෝ..

දිලි දිලි දිලි දෙනෙතේ නුරාකැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ
මා ප්‍රාර්ථනා ආශාවෝ...
ආරාධනා ඇසුනාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ...
මේ ආත්මයේ හමුවීදෝ..

පෙන රැළි රැළි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකේ හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වු පෙම් ලෝකේ
මදුරාවී ඔබ මාගේ මේ සංසාරේ
මා ප්‍රාර්ථනා ආශාවෝ...

ආරාධනා ඇසුනාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ...
මේ ආත්මයේ හමුවේදෝ..
මා ප්‍රාර්ථනා ආශාවෝ...
ආරාධනා ඇසුනාදෝ..
පෙර ආත්මයේ පැතුවාදෝ...
මේ ආත්මයේ හමුවීදෝ..
මේ ආත්මයේ හමුවීදෝ..
මේ ආත්මයේ හමුවීදෝ..

Hi everybody!!
I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.

If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.

Find me on Facebook : www.facebook.com/Laliths-Music-Chamber-10503563841…
Follow me on Instagram : www.instagram.com/laliths_music_chamber/

Thank you!
Have a great day!!

ආයුබෝවන් ඔබ සැමට!
මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.

ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.

ෆේස්බුක් හි මාව සොයා ගන්න: www.facebook.com/Laliths-Music-Chamber-10503563841…
Instagram හි මා අනුගමනය කරන්න: www.instagram.com/laliths_music_chamber/

ස්තුතියි!!!
ඔබට සුභ දව

コメント