音が流れない場合、再生を一時停止してもう一度再生してみて下さい。
ツール 
画像
SL Lyrics
2899回再生
අඳුර ඉරා | Andura Ira (Lyrics) Clarence Wijewardhana

ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardhana

අඳුර ඉරා සඳ නිදි මේලාවේ
පබලු වළා විහිරුනු වේලාවේ
අඳුර පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා

කටුක ලොවේ ඝනදුරු සීමාවේ
සතුට රැඳේ මතු මත් මායාවේ
මනස නිවේ සැනසෙන හෝරාවේ
දසත නැගී හසරැල් ගී රාවේ

සොඳුරු රැයේ බොඳවුනු චායාවේ
එලිය නිවී ඇගෙ රූ සේයාවේ
දැහැල බැඳී සිතුවිලි මායාවේ
කැකුලු පිපී මදහස රේඛාවේ

コメント