Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
3266いいね 70240回再生

අවුරුදු 5000ක ලාංකීය ඉතිහාසයට රිටිගල වැදගත් වෙන්නේ ඇයි? | Ritigala True History

ලංකාව වටේම අපේ රටේ ඈත අතීතයේදී තිබුණු දියුණු තාක්ෂණය ගැන සාක්ෂි හම්බෙන තැන් ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් තැන් ගැන අපි මේ චැනල් එකෙන් කතා කරලත් තියෙනවා. අන්න ඒ වගේම අදටත් පරීක්ෂකයන්ට විශ්වාස කරන්නත් අමාරු විදිහෙ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා නිර්මාණය කරපු, අපේ රටේ යක්කයින්ගේ නිජ භූමිය වුණු රිටිගල සැඟවිලා තියෙන කතාව හොයාගෙන අපි ගියා.
මේ තියෙන්නේ ඒ කතාව.
#history #srilanka #education #mystery #ancient #knowledge #true #story #5000 #years #ravana #technology

------------------------------------------------------------------------------------------------------------------------
ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද?
   • ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සි...  

රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අනෝතත්ත විලේ සැඟවුණු අභිරහස?
   • රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අ...  

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
   • මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධ...  

රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
   • රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගප...  

රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
   • රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අ...  

විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
   • විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු...  
------------------------------------------------------------------------------------------------------------------------


TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.

------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: www.facebook.com/charawimu92
Follow us on Instagram: www.instagram.com/charaka.ama...
Follow us on Twitter: twitter.com/chara1992

コメント